p Rent Commercial Building -Kandy - Free Ads



Rent Commercial Building -Kandy


Posted on 2018-05-30 13:25:52      Location : Kandy > Kandy



Land Size :
Building Size :

Rs. 35000/-
ඔබ ව්‍යාපාරයක් සඳහා ස්ථානයක් සොයන්නේ ද (01) ව්‍යාපෘති කටයුතු නියැලී සිටින අයට (02)උපකාරක පන්ති පැවැත්වීමට (03)ගබඩා පහසුකම් අවශ්‍ය අයට (04)කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය අයට (05)පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා සුදුසු පරිදි වර්ග අඩි 950ක ගොඩනැගිල්ලක් mulgampola විහාර මාවතේ ප්‍රධාන පාරට මුහුණලා 112/ 2 දරන ස්ථානයේ කුලියට හෝ බද්දට දීමට තිබේ වාහන නැවතැත්වීමේ පහසුකම් සහිත නිදහස් සුන්දර පරිසරයක පිහිටි මෙම ගොඩනැඟිල්ල ජල , විදුලි පහසුකම් වැසිකිළි සහ නාන කාමර වලින් සමන්විතයි (ප්‍රධාන ගේට්ටුව roller door වලින් සහ ඇතුලත ජනෙල් සහ දොරවල් aluminium වලින් සාදා දෙනු ලැබේ. පිළිබඳව විස්තර දැන ගැනීමට අමතන්න.071-8191555 /081-2229777

Advertiser :

Contact - Buddhika - 0718191555    0812229777

Request More Details...

Report this ad


Copyright © ikmanlkads.com 2018